fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පොලිස් නිලධාරියෙකුට අල්ලස් ලබාදීමට තැත්කල පුද්ගලයෙකු අත්අඩංගුවට

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 4, 2022 18:15

පොලිස් නිලධාරියෙකුට අල්ලස් ලබාදීමට තැත්කල පුද්ගලයෙකු අත්අඩංගුවට

පොලිස් නිලධාරියෙකුට අල්ලස් ලබාදීමට තැත්කල පුද්ගලයෙකු අල්ලස් හෝ දූෂන විමර්ශන කොමිසමේ නිලධාරීන් මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 10 ක් හා හෙරොයින් ග්‍රෑම් 2 ක් මිලිග්‍රෑම් 100 ක් සමඟ අවිස්සාවේල්ල තල්දූව ප්‍රදේශයේ දී සැකකරුවෙකු අත්අඩංගුවට ගැණුනා. සැකකරුට අයිස් මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් නඩුවක් නොපවරන ලෙස ඉල්ලා ඔහුගේ මිතුරෙකු රුපියල් පනස් දහසක අල්ලසක් වැටලීම සිදුකළ ප්‍රධාන පොලිස් පරීක්ෂක සුගත් රොෂාන් සංජීව මහතාට ලබාදීමට උත්සාහදරා තිබෙනවා. එම නිලධාරියා කළ දැනුම්දීමකට අනුවයි අල්ලස් කොමිසම අදාළ මුදලින් රුපියල් විසිපන්දහසක් ලබාදීමට තැත් කිරීමේදී මෙසේ අත්අඩංගුවට ගැණුනේ.

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 4, 2022 18:15

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්