fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

අයිස් මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 4, 2022 11:20

අයිස් මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට

පොලිස් විශේෂ කාර්ය බලකායේ ගෝනහේන කඳවුරේ නිලධාරීන් මට්ටක්කුලිය ප්‍රදේශයේ කළ වැටලීමකදි අයිස් මත්ද්‍රව්‍ය ග්‍රැම් 20ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගනු ලැබුවා.

මත්ද්‍රව්‍ය අලෙවියෙන් උපයා ගත් මුදල් බවට සැක කෙරෙන රුපියල් එක්ලක්ෂ අනූහත්දහස් හාරසියක මුදලක්ද සොයා ගැණුනා. සැකකරු මට්ටක්කුලිය ප්‍රදේශයේ පදිංචි තිස්හැවිරිදි අයෙක්.

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 4, 2022 11:20

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්