වෙනිසියුලා රජය සහ ඇමෙරිකා තෙල් සමාගමක් ගිවිසුම් ගතව තිබෙනවා.
වෙනිසියුලා රජය මෙලෙස ගිවිසුම්ගතව ඇත්තේ ඇමෙරිකාවේ ෂෙවුරෝන් තෙල් සමාගම සමඟයි.පසුගිය සතියේ වෙනිසියුලා රජය සහ එරට විපක්ෂය මානුෂීය සහන සඳහා එකඟතාවකට පැමිණයා. වෙනිසියුලාව මීට පෙර ඇමෙරිකාවට විරුද්ධ දේශපාලන ප්රතිපත්තියක සිටි අතර කෙසේ වෙතත් මේ වන විට රට මුහුණපා සිටිනි දැඩි උද්දමනයට පිළියමක් ලෙස තම ප්රතිපත්ති ලිහිල් කර තිබෙනවා.