fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යූහගත කරනවා

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 3, 2022 15:22

රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යූහගත කරනවා

රාජ්‍ය ආයතන විකිණීම නොව ජනතාවට වඩාත් ප්‍රතිඵල ලැබෙන අයුරින් ප්‍රතිව්‍යූහගත කිරීමට කටයුතු කරන බව රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා. රුවන්වැල්ල ප්‍ර දේශයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා.

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 3, 2022 15:22

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්