fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

උපතේදීම දරුවන්ට ඇතිවන ඌණතා සහ ආබාධ හඳුනාගැනීමට පර්යේෂණ මධ්‍යස්ථානයක්

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 3, 2022 12:29

උපතේදීම දරුවන්ට ඇතිවන ඌණතා සහ ආබාධ හඳුනාගැනීමට පර්යේෂණ මධ්‍යස්ථානයක්

උපතේදීම දරුවන්ට ඇතිවන ඌණතා සහ ආබාධ හඳුනාගැනීම සඳහා පර්යේෂණ මධ්‍යස්ථානයක් පිහිටුවීමට නියමිත බව සභානායක අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් මහතා පවසනවා.

විපක්ෂ නායකවරයා යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනුයි ඒ මහතා මේ බව කියා සිටියේ.

 

 

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 3, 2022 12:29

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්