රටට අවශ්‍ය ඖෂධ ආනයනය කිරීම කිසිවිටෙකත් සීමා කර නැහැ
Related Articles
රටට අවශ්‍ය ඖෂධ ආනයනය කිරීම කිසිවිටෙකත් සීමා කර නැති බව වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය තුසිත සුදර්ශන මහතා පවසනවා. ඖෂධ හිගයක් පවතින බවට පළවන වාර්තා සම්බන්ධයෙන් කළ විමසීමකදී ඒ මහතා මේ බව කියා සිටියේ.