fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

විදේශ ඇමති සමන්තා පවර් හමුවෙයි

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 2, 2022 12:00

විදේශ ඇමති සමන්තා පවර් හමුවෙයි

විදේශ අමාත්‍ය අලි සබ්රි මහතා ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිත ආයතනය හෙවත් USAID හි ප්‍රධානී සමන්තා පවර් හමුවී සාකච්ඡා කළා.

වොෂින්ටන් නුවර පැවති මෙම හමුවේදි ආර්ථික අර්බුදය ජනතාවට ලබා දෙන සහන පිළිබඳ සාකච්ඡා කෙරුණා. ආර්ථික අර්බුදය හමුවේ ඉදිරියේදී ලබා දෙන සහන සම්බන්ධයෙන් අමාත්‍යවරයා මෙහිදී කරුණු පැහැදිලි කර තිබෙනවා. ඇමෙරිකා රාජ්‍ය ලේකම් ඇන්තනී බ්ලින්කන්ගේ ආරාධනාවකට අනුව විදේශ අමාත්‍යවරයා ඇමෙරිකාවේ සංචාරයක නිරත වනවා.

 

 

 

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 2, 2022 12:00

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්