දේශීය ආදායම් බදු පනතේ උපයන විට ගෙවීම් බද්ද වෘත්තීය වේදීන්ට සහ මධ්‍යපාන්තික ආදායම් ලබන අයට සෘජුවම බලපා තිබෙන බව විද්වත් වෘත්තිකයන් පෙන්වා දෙනවා.
යෝජිත බදු සංශෝධනය සම්බන්ධයෙන් වෘත්තීයවේදී සංගම් සංවිධාන කළ ඒකාබද්ධ මාධ්‍ය හමුවක් ඊයේ කොළඹ දී පැවැත්වුණා.
[ot-video type=”youtube” url=”https://youtu.be/xMO2YLoTsS4″]