fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

යුද්ධයෙන් යුක්‍රේන සෙබළුන් දහතුන්දහසක් මියගොස් ඇති බව හෙළිවෙයි

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 2, 2022 09:39

යුද්ධයෙන් යුක්‍රේන සෙබළුන් දහතුන්දහසක් මියගොස් ඇති බව හෙළිවෙයි

යුක්‍රේන රුසියා යුද්ධයෙන් දහතුන්දහසක් යුක්‍රේන සෙබළුන් මියගිය බව එරට වාර්තා හෙළිකරනවා.

යුද්ධයෙන් යුක්‍රේන සෙබළුන් දසදහසත් , දහතුන්දහසත් අතර පිරිසක් මියගිය බවට තහවුරු කර ඇත්තේ යුක්රේන ජනාධිපති සෙලෙස්කිගේ උපදේශක මෙකයිලෝ පොඩොල්යැක් විසින්. ඔහු පවසන අන්දමට පසුගිය ජුනි මාසයේ දෛනිකව සෙබළුන් සියත් – දෙසියත් අතර පිරිසක් මියගොස් තිබෙනවා. මේ අතර රුසියා වාර්ථා පෙන්වා දෙන්නේ මෙම යුද්ධයෙන් තම සෙබළුන් නවදහසකට ආසන්න සංඛ්‍යාවක් මියගොස් ඇති බවයි. කෙසේ වෙතත් යුක්රේනය පෙන්වා දෙන්නේ මියගිය රුසියා සෙබළුන් සංඛ්‍යාව ලක්ෂයකට වැඩිවිය හැකි බවයි.

 

 

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 2, 2022 09:39

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්