තණමල්විල උඩවලව මාර්ගයේ තුනේ කණුව ප්රදේශයේ ළිදක තිබී මළ සිරුරක් සොයා ගැනුණා.ෙ
මෙසේ මියගොස් ඇත්තේ මෙම ප්ර දේශයේම පදිංචි වයස අවුරුදු 29 ක් වන සිවිල් ඉංජිනේරුවරයෙක්.
මරණයට හේතුව මෙතෙක් හෙළිකරගෙන නැහැ. සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ක්රියාත්මකයි. සිරුර හම්බන්තොට මහරෝහලේ තැන්පත් කර තිබෙනවා.