fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

දිවයිනම ආවරණය වන පරිදි සංචාරක කලාප 49 ක්

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 1, 2022 20:19

දිවයිනම ආවරණය වන පරිදි සංචාරක කලාප 49 ක්

දිවයිනම ආවරණය වන පරිදි සංචාරක කලාප 49 ක් ගැසට් කිරීමට පියවර ගෙන ඇති බව අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසනවා. දෙදහස් විසිහතරේදී සංචාරකයින්ගේ පැමිණීම ලක්ෂ 30 දක්වා වර්ධනය කිරීම අපේක්ෂාව බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා සදහන් කළේ.

සංචාරක කලාප අද සිට විදුලි කප්පාදුවෙන් නිදහස් කර ඇති බවද හරීන් ප්‍රනාන්දු මහතා පැවසුවා. අමාත්‍ය කංචන විජේසේකර මහතාද ඊයේ මේ බව සදහන් කර තිබුණා.

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 1, 2022 20:19

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්