මෙවර අපොස සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිඵලවලට අනුව සිසුන් 6000 කට අධික පිරිසක් විෂයන් සියල්ලම අසමත් බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා. එම දරුවන් ගැන කිසිවකුගේ අවධානය යොමුව නැති බවයි අමාත්‍යවරයා අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ.
[ot-video type=”youtube” url=”https://youtu.be/fCcvHb95lqE”]