fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ආජන්ටිනා කණ්ඩායම ලෝක කුසලාන පාපන්දු තරඟාවලියේ 16 දෙනාගේ වටයට සුදුසුකම් ලබයි

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 1, 2022 13:52

ආජන්ටිනා කණ්ඩායම ලෝක කුසලාන පාපන්දු තරඟාවලියේ 16 දෙනාගේ වටයට සුදුසුකම් ලබයි

ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ 16 දෙනාගේ වටයට සුදුසුකම් ලැබීමට ආජන්ටිනා කණ්ඩායම සමත්වුණා.

ඒ පෝලන්තය සමග පැවති තරගය ගෝල 2 කට බිංදුවක් ලෙස ජයගනිමින්. සී කාණ්ඩයේ සෞදි අරාබිය හා මෙක්සිකෝව අතර පැවති තරගය මෙක්සිකෝව ජය ගත්තේ ගෝල 2කට එකක් ලෙසයි.

ඒ අනුව සී කාණ්ඩයෙන් 16 දෙනාගේ කණ්ඩායමේ වටයට සුදුසුකම් ලබා ගැනීමට පෝලන්තය ද සමත් වුණා. ඩී කාණ්ඩයේ ඔස්ට්‍රේලියාව හා ඩෙන්මාකර්ය අතර පැවති තරග ගෝල එකට බිංදුවක් ලෙස ජයගනිමින් ඔස්ට්‍රේලියාව 16 දෙනාගේ තරගයට සුදුසුකම් ලබා ගත්තා.

 

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 1, 2022 13:52

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්