fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මැලේසියාවේ නව අගමැතිට ජනපතිගෙන් සුබපැතුම්

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 1, 2022 10:40

මැලේසියාවේ නව අගමැතිට ජනපතිගෙන්  සුබපැතුම්

මැලේසියාවේ නව අග්‍රාමාත්‍යවරයා වෙත ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිය සුබපැතුම් පිරිනමා තිබෙනවා.

මැලේසියා නව අග්‍රාමාත්‍ය අන්වර් ඊබ්‍රහිම් මහතා වෙත දුරකතනයෙන් අමතමිනුයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිය සුබපැතුම් පිරිනමා ඇත්තේ. ශ්‍රී ලංකාව හා මැලේසියාව අතර ආර්ථික සබදතා තරකර ගැනීම සම්බන්ධයෙන් ද ජනාධිපතිවරයා මෙහිදි සාකච්ඡා කර තිබෙනවා.

 

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 1, 2022 10:40

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්