ආරක්ෂක අමාත්‍යාංශයට රු.බිලියන 50 ක් වෙන් කළේ මර්දනයට නොවෙයි
Related Articles
රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශයට රුපියල් බිලියන 50 ක මුදලක් අයවැයෙන් වෙන් කළේ මර්දනයට නොව ආරක්ෂාවට, අධ්‍යාපනයට හා පර්යේෂණවලට බව රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා අවදාරණය කළා. ඒ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.