චීවරය දරමින් ධර්මයට පටහැනිව ක්රියා කිරීමට නොහැකි බව ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා පවසනවා. චීවරය තුළින් විශේෂ ආරක්ෂාවක් ලබාගැනීමට නොහැකි බවයි ජනාධිපතිතුමා අද පාර්ලිමේන්තුවේදී ප්රකාශ කළේ.
[ot-video type=”youtube” url=”https://youtu.be/GSpf8RMXnd4″]