අයිස් මත්ද්‍රව්‍ය භාවිතය සහ මානසික රෝග ඇතිවීම අතර පැහැදිලි සබඳතාවක් පවතින බවට පර්යේෂණ වලින් හෙළිවී ඇති බව විශේෂඥ මනෝ වෛද්‍ය රූමි රූබන් මහතා පවසනවා.
පාසල් දරුවන් සහ තරුණ ප්‍රජාව අයිස් මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි කරවීමේ සංවිධානාත්මක ජාලයක් ක්‍රියාත්මක බැවින් දෙමව්පියන් ඒ පිළිබද දැඩි විමසිල්ලෙන් ක්‍රියා කළ යුතු බව ඒ මහතා අවධාරණය කරනවා.
[ot-video type=”youtube” url=”https://youtu.be/-53NhwZ0fvM”]