fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

දෙසැම්බර් 01 වැනිදා සිට ගෘහස්ථ ගෑස් සිලින්ඩර ලක්ෂයක් දෛනිකව වෙළෙඳපොළට

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 28, 2022 12:35

දෙසැම්බර් 01 වැනිදා සිට ගෘහස්ථ ගෑස් සිලින්ඩර ලක්ෂයක් දෛනිකව වෙළෙඳපොළට

දෙසැම්බර් පළමුවනදා සිට දෛනිකව ගෘහස්ථ ගෑස් සිලින්ඩර ලක්ෂයක් වෙළදපොළට නිකුත් කරන බව ලිට්රෝ සභාපති මුදිත පීරිස් මහතා පවසනවා. ඒ හේතුවෙන් ඉදිරියේ දි කිසිදු ගෑස් හිගයක් ඇති නොවන බවයි ලිට්රෝ සභාපතිවරයා සදහන් කරන්නේ.

 

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 28, 2022 12:35

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්