fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

වැලිගම පැවති ෆේස්බුක් සාදයේ 8ක් අත්අඩංගුවට

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 28, 2022 09:20

වැලිගම පැවති ෆේස්බුක් සාදයේ 8ක් අත්අඩංගුවට

මුහුණුපොත ඔස්සේ සංවිධානය වූ පිරිසක් සිදුකළ මත්ද්‍රව්‍ය ජාවාරමක තොරතුරු හෙළි කර ගැනීමට පොලිසිය සමත්වී තිබෙනවා.

වැලිගම වෙරළ තීරයේදී මත්ද්‍රව්‍ය භාවිත කරමින් සැකකරුවන් සාදයක් පැවැත්වීමටයි සංවිධාන වී තිබුණේ.වැලිගම පොලිස් ස්ථානයට ලැබුණු තොරතුරක් ඔස්සේ ඊයේ අලුයම සිදුකළ වැටලීකින් සැකකරුවන් 8 දෙනෙකු ගංජා සහ මත්පෙති සමග අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරුවන් වයස අවුරුදු 20ත් 30ත් අතර වයස්කාණ්ඩවල පසුවන පුද්ගලයින් බවයි පොලිසිය පවසන්නේ. ඔවුන් වැලිගම,   රණාල, තිස්සමහාරාම, කංන්කේ, තෙලිජ්ජවිල, වංචාවල සහ බෙලිඅත්ත යන ප්‍රදේශවල පදිංචිකරුවන්.

 

 

 

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 28, 2022 09:20

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්