fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

අද කාලගුණයේ වෙනසක්

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 27, 2022 09:19

අද කාලගුණයේ වෙනසක්

අද දිනයේ කාලගුණයේ වෙනසක් සිදුවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව උතුරු පළාතේ වැසි වාර කිහිපයක් ඇතිවන අතර ඌව නැගෙනහිර සහ දකුණු පළාත්වල රාත්‍රී කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි. බස්නාහිර, සබරගමුව,  මධ්‍යම පළාත්වල සහ ගාල්ල මාතර දිස්ත්‍රික්කවල උදය කාලයේ මීදුම් සහිත තත්ත්වයක් පවතින බව එම දෙපාර්තමේන්තුව සදහන් කරනවා.

 

 

 

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 27, 2022 09:19

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්