ඔස්ට්‍රේලියාවෙදි කාන්තාවකට ලිංගික අතවර කළ බවට චෝදනා එල්ල වු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක ඇප මත මුදා හැරීමෙන් අනතුරුව පළමුවරට ඔහුගේ දර්ශන කිහිපයක් මේ වන විට විදෙස් මාධ්‍ය වාර්ථා කර තිබෙනවා.
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට ඇප ලැබිමෙන් පසුව අද පළමුවරට සිඩ්නි නුවර පොලිස් ස්ථානයක් ඉදිරිපිට දි දැක ගන්නට ලැබුණා. ඔහුගේ ඇප කොන්දේසියක් ඉටු කිරිම සදහා මෙසේ පොලිසයට පැමිණි සිටි බවයි වාර්ථා වන්නේ.