අඩු බර පොහොර තොගයක් අලෙවි කරමින් තිබියදී පාරිභෝගික සේවා අධිකාරිය නොච්චියාගම මහවිලච්චිය ප්රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
කිලෝග්රෑම් 50 ක පොහොර මිටියක් බව පවසමින් අලෙවි කර ඇති මෙම එක් පොහොර මිටියක අඩු බර පවතින බවට කළ පැමිණිල්ලකට අනුවයි වැටලීම සිදු කළේ. මහවිලච්චිය ප්රා දේශීය කෘෂිකර්ම කමිටුවේදී ගොවීන් ප්රාදේශීය ලේකම්වරියට පැමිණිල්ල සිදු කළා.
[ot-video type=”youtube” url=”https://youtu.be/nfwpRbvplaQ”]