fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කිරිපිටි හිඟයක් ඇතිවීමේ අවදානමක්

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 15, 2022 17:35

කිරිපිටි හිඟයක් ඇතිවීමේ අවදානමක්

කිරිපිටි ආනයනය සම්බන්ධයෙන් පවතින නීති නිරන්තරයෙන් වෙනස් කිරීම හේතුවෙන් ඉදිරියේ දී රට තුළ කිරිපිටි හිඟයක් ඇතිවීමේ අවදානමක් පවතින බව කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය පවසනවා.

කොළඹ පැවති මාධ්‍ය හමුවකදී එම සංගමයේ නියෝජිතයින් ප්‍රකාශ කළේ මෙරටට අවශ්‍ය කිරිපිටිවලින් 80% ක් ආනයනය කෙරෙන අතර දේශීයව නිෂ්පාදනය කරන්නේ 20% ක් බවයි.

 

 

 

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 15, 2022 17:35

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්