මඩකලපුව හා අම්පාර යන ප්‍රදේශවල මේ දිනවල පවත්නා ගව රක්තවාතය, ගවයින්ගේ කුර හා මුඛ නමැති වසංගත රෝග තත්ත්වය හේතුවෙන් කිරිගව පාලනය අවදානම් තත්ත්වයකට පත්වෙමින් තිබෙනවා.
එම සතුන්ට ප්‍රතිකාර කිරීම සදහා අවශ්‍ය පහසුකම් කඩිනමින් සලසන ලෙසයි රජයේ පශු වෛද්‍ය නිලධාරින්ගේ සංගමය සදහන් කරන්නේ.
[ot-video type=”youtube” url=”https://youtu.be/2XJNpeNEzQg”]