ඉරානයේ යළිත් උද්ගෝෂකයන් සහ ආරක්ෂක අංශ අතර ගැටුම් ඇති වී තිබෙනවා.
පොලිස් භාරයේ සිටිය දී මිය ගිය මාෂා අම්නි නැමැති තරුණිය සිහිපත් කරමින් පැවති උද්ගෝෂන ව්‍යාපාරයකට ඉරාන ආරක්ෂක අංශ එල්ල කර ප්‍රහාරයත් සමගයි මෙම තත්ත්වය ඇති වුනේ. ඇයගේ මරණයෙන් දින 40කට පසු මෙම සැමරුම සිදු කෙරුණා.
වයස අවුරුදු 22ක් වු මාෂා අම්නි ඇද සිටි ඇදුම සම්බන්ධයෙන් ඇති වු මත භේදයක් හේතුවෙන් අත්අඩංගුවට ගැනීම සිදු වුණා.