පසුගියදා පැවති පළමු අරගලය මධ්‍යම පන්තියෙන් ඇරඹුනත් දෙවන අරගලය ආරම්භ වන්නේ පීඩිත පන්තියෙන් බව ජාතික ජනබලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි අනුර කුමාර දිසානායක මහතා පවසනවා.
දෙණියාය ප්‍රදේශයේ පැවති ජන හමුවකදී ඒ මහතා මේ බව ප්‍රකාශ කළා.
[ot-video type=”youtube” url=”https://youtu.be/bRMDv0Hj-Qc”]