නිතිවිරෝධී ලෙස ආනයනය කළ රේගු භාරයට පත් රථවාහනවල වටිනාකම ජනතාවට හිමිකර දීම සදහා කඩිනම් ක්‍රියාමාර්ග ගන්නා බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා. ඒ සදහා නීති සම්පාදනය කිරීමට වුවද පසුබට නොවන බවයි රාජ්‍ය අමාත්‍යවරයා පවසන්නේ.
ශ්‍රී ලංකා රේගුවට අයත් සැපයුම් පර්යන්තයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා. රේගු භාරයට පත් මෙම රථවාහන මෙලෙස දිරාපත්ව යාම අපරාධයක් බවයි ඒ මහතා පෙන්වාදුන්නේ.
[ot-video type=”youtube” url=”https://youtu.be/w_5go7rVIc0″]