fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

දයාසිරි ජයසේකර CIDයට

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 10, 2022 13:57

දයාසිරි ජයසේකර CIDයට

කෝටි ගණනක් මුදල් වංචා කළ තිලිණි ප්‍රියමාලි නමැතිය සමග සබදතා පැවැත්වූ බවට පැතිරයන ප්‍රචාර සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලීමක් කරනවා.

තිලිණි ප්‍රියමාලි තැනැත්තිය සමග ගනුදෙනු කළ පුද්ගලයින්ගේ නම් සදහා ලැයිස්තුවක් සමාජ මාධ්‍යයේ සංසරණය වනවා. එම ලැයිස්තුවේ තමාගේ නම සදහන් වන අතර කිසිසේත් තිලිණි ප්‍රියමාලි සමග සබදතා නොපැවැත්වූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පවසනවා. ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙස ඉල්ලා දයාසිරි ජයසේකර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් අද භාරදුන්නා.

 

 

 

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 10, 2022 13:57

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්