Country | Buying | Selling | |
![]() ![]() | Dollar | 198.50 | 202.99 |
USA | |||
![]() ![]() | Pound | 273.27 | 282.08 |
UK | |||
![]() ![]() | Euro | 233.75 | 242.34 |
EU | |||
![]() ![]() | Yen | 1.79 | 1.86 |
Japan | |||
![]() ![]() | Yuan | 30.23 | 31.50 |
China | |||
![]() ![]() | Dollar | 144.54 | 150.86 |
Australia |
පොළී අනුපාත නොවෙනස්ව පවත්වාගෙන යාමට මහ බැංකුව තීරණය කරයි
Related Articles
පොළී අනුපාත නොවෙනස්ව පවත්වාගෙන යාමට මහ බැංකුව තීරණය කරයි.
ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රතිපත්ති පොළී අනුපාත පවතින මට්ටමින් පවත්වාගෙන යාමට තීරණය කර තිබෙනවා. ඒ අනුව ශ්‍රී ලංකා මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය සියයට දාහතරයි දශම පහක් සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය සියයට පහළොවයි දශම පහක් ලෙස පවත්වාගෙන යාමටයි මහ බැංකුව නිකුත් කර ඇති නිවේදනයේ දැක්වෙන්නේ.