උසස්පෙළ අවම සාමාර්ථ්‍ය ලබා ගන්නා ජාතික මට්ටමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට තාක්ෂණික විශ්වවිද්‍යාලයේ ඕනෑම විෂය ධාරාවකින් උපාධි පාඨමාලා හැදෑරීමේ අවස්ථාව ලබා දී ඇති බව ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තු අධ්යක්ෂ ජෙනරාල් අමල් එදිරිසූරිය මහතා පවසනවා.
රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකදීයි ඒ මහතා මේ බව කියා සිටියේ.
[ot-video type=”youtube” url=”https://youtu.be/RzFYaGRJs8Y”]