බිඳවැටීමට ලක්වූ නොරොච්චෝලේ බලාගාරයේ ජනන යන්ත්‍රය නැවත සක්‍රීය කිරීමට දින 3ත් 5ත් අතර කාලයක් ගත වූවත් විදුලි කප්පාදුව කිසිසේත් දීර්ඝ නොකරන බව අමාත්‍ය කංචන විජේසේකර මහතා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටී.
[ot-video type=”youtube” url=”https://youtu.be/azYsTN2RP0c”]