fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

චීනයේ කඳුකර ප්‍රදේශයක ඇති වූ භූ කම්පනයක් නිසා අතුරුදන් වූ පුද්ගලයෙකු දින 17 කට පසු බේරා ගැනේ

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 22, 2022 21:13

චීනයේ කඳුකර ප්‍රදේශයක ඇති වූ භූ කම්පනයක් නිසා අතුරුදන් වූ පුද්ගලයෙකු දින 17 කට පසු බේරා ගැනේ

චීනයේ කදුකර ප්‍රදේශයක ඇති වූ භූ කම්පනයක් නිසා අතුරුදන් වූ පුද්ගලයෙකු දින 17 කට පසු බේරා ගැනීමට හැකි වී තිබෙනවා.

පසුගිය 5 වනදා චීනයේ සිචුවාන් ප්‍රාන්තයේ ඇති වූ රිච්ටර් ඒකක හයයි දශම හයක භූ කම්පනය නිසා පුද්ගලයන් 93 දෙනෙකු ජිවිතක්ෂයට පත් වුණා. මෙහිදී අතුරුදන් වූ ගැන්යූ නමැති පුද්ගලයා දින 17 ක කාලයකට පසු සහන කණ්ඩායම්වලට හමු වී ඇති අතර ඔහු විජලනය නිසා දුර්වල තත්ත්වයට පත්ව සිටියා.

 

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 22, 2022 21:13

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්