fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

අද කොරෝනා ආසාදිතයින් 13 යි, මරණ 1 යි

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 22, 2022 20:46

අද කොරෝනා ආසාදිතයින් 13 යි, මරණ 1 යි

තවත් කෙරෝනා ආසාදිතයින් 13 දෙනෙකු වාර්තා වී ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළා.

ඒ අනුව මෙතෙක් වාර්තාවී ඇති ආසාදිතයින් සංඛ්‍යාව 670668 ක්.

මේ අතර කොරෝනා ආසාදිත මරණයක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් තහවුරු කර තිබෙනවා.

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 22, 2022 20:46

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්