fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මී ළඟ පක්ෂ සම්මේලනයේදී ජී එල් පීරිස්ව පොහොට්ටු සභාපති ධූරයෙන් ඉවත් කරනවා

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 22, 2022 19:01

මී ළඟ පක්ෂ සම්මේලනයේදී ජී එල් පීරිස්ව පොහොට්ටු සභාපති ධූරයෙන් ඉවත් කරනවා

මී ළඟ පක්ෂ සම්මේලනයේදී මහාචාර්ය ජී එල් පීරිස් මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති ධූරයෙන් ඉවත් කරන බව එම පෙරමුණේ අද පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කෙරුණා. තවත් කරුණු කිහිපයක් පිළිබද මෙහිදී මාධ්‍යවේදීන් දැනුවත් කර තිබෙනවා.

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 22, 2022 19:01

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්