fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඛනිජ තෙල් සංශෝධිත පනත ගැන ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුවට කංචනගෙන් ප්‍රතිචාර

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 22, 2022 16:55

ඛනිජ තෙල් සංශෝධිත පනත ගැන ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුවට කංචනගෙන් ප්‍රතිචාර

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද ඛනිජ තෙල් විශේෂ විධිවිධාන සංශෝධිත පනත් කෙටුම්පත පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීන්දුව සම්බන්ධයෙන් බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ප්‍රතිචාර දක්වා තිබෙනවා.

සිය ෆෙස්බුක් පිටුවේ සටහනක් තබමින් අමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ, එහි ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දක්වා ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි වගන්ති සහ කොටස් සංශෝධනය කර කඩිනමින් ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවයි.

ඛනිජ තෙල් නිෂ්පාදන විශේෂ විධිවිධාන සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකයේ තිරණයේ කථානායක මහින්ද යාපා අබේවර්ධන අද පාර්ලිමේන්තුවට ද දැනුම් දුන්නා.

 

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 22, 2022 16:55

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්