fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

විදුලිබිල සංශෝධනය හා ඒ ආශ්‍රිතව මතුව ඇති ගැටලු සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක්

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 22, 2022 10:11

විදුලිබිල සංශෝධනය හා ඒ ආශ්‍රිතව මතුව ඇති ගැටලු සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක්

විදුලිබිල සංශෝධනය හා ඒ ආශ්‍රිතව මතුව ඇති ගැටලු සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් විදුලිබල අමාත්‍යාංශයේදී පැවැත්වුණා.

විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම සාකච්ඡාවට මහා සංඝරත්නය මෙන්ම අන්‍ය ආගමික පූජකතුමන්ද, සිවිල් සංවිධාන නියෝජිතයින්ද එක්ව සිටියා.

විදුලිබිල සංශෝධනය කළ ආකාරය පිළිබද මෙහිදී කරුණු ඉදිරිපත් කෙරුණු අතර විකල්ප ක්‍රමවේද සම්බන්ධයෙන් යෝජනා සහ අදහස්ද පළ වුණා. විශේෂයෙන්ම ආගමික සිද්ධස්ථානවල විදුලිබිල සම්බන්ධයෙන් මෙහිදී කරුනු සාකච්ඡා වූ බවයි වාර්තා වන්නේ.

 

 

 

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 22, 2022 10:11

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්