fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

රාජ්‍ය ඇමති චාමර සම්පත්ට හෙල්මට් ප්‍රහාරයක්

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 21, 2022 18:08

රාජ්‍ය ඇමති චාමර සම්පත්ට හෙල්මට් ප්‍රහාරයක්

රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතාට හිස් ආවරණයකින් පහරදීමේ සිද්ධියේ එක් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අනෙක් සැකකරු තුවාල ලබා රෝහල්ගත කර ඇති බවයි වාර්තා වන්නේ.

රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා බදුල්ල ප්‍රදේශයේ එළවළු වෙළෙදසැලක් අසලට පැමිණි අවස්ථාවක යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු අතුරින් අයෙකු තම අත තිබූ හිස් ආවරණයකින් පහර දෙන අයුරු එම ස්ථානයේ තිබූ සී සී ටී වී  කැමරාවක මෙසේ සටහන්ව තිබුණා.

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 21, 2022 18:08

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්