fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ශ්‍රී ලංකා ක්‍රිකට් අධ්‍යක්ෂක ධූරයෙන් ටොම්මූඩි ඉවත් වෙයි

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 20, 2022 13:57

ශ්‍රී ලංකා ක්‍රිකට් අධ්‍යක්ෂක ධූරයෙන් ටොම්මූඩි ඉවත් වෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් අධ්‍යක්ෂ ලෙස කටයුතු කළ ඔස්ට්‍රේලියානු ජාතික පුහුණුකරුවෙකු වන ටොම් මූඩි එම තනතුරින් ඉවත්වීමට තීරණය කර තිබෙනවා.

ඒ, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ බලධාරීන් සහ ටොම් මූඩි අතර පැවති සාකච්ඡා වට කිහිපයකින් අනතුරුවයි.

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 20, 2022 13:57

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්