රුසියා යුක්රේන යුද්ධය ආරම්භයේදීම යුක්රේනයේ සිටි ශ්‍රී ලාංකිකයින් 89 දෙනෙකුගේ තොරතුරු නිල වශයෙන් වාර්තා වුණා. එහෙත් පසුගියදා රුසියා භාරයේ සිට නිදහස් වූ ශ්‍රී ලාංකිකයින් 7 දෙනා පිළිබද තොරතුරු වාර්තා නොවූයේ ඔවුන් නීතිවිරෝධී ලෙස එරටට සංක්‍රමණය වූවන් නිසා බව රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මහතා පවසනවා.
[ot-video type=”youtube” url=”https://youtu.be/U5D1HUKFKyY”]