fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ලංකා IOC සමාගම ශ්‍රී ලංකාවේ පළමු ග්‍රීස් කම්හලේ වාණිජ මෙහෙයුම් අරඹයි

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 19, 2022 09:18

ලංකා IOC සමාගම ශ්‍රී ලංකාවේ පළමු ග්‍රීස් කම්හලේ වාණිජ මෙහෙයුම් අරඹයි

ත්‍රිකුණාමලයේ  LIOC පර්යන්තයේ ශ්‍රී ලංකාවේ පළමු ග්‍රීස් නිෂ්පාදන කම්හලේ වාණිජ මෙහෙයුම් ආරම්භ කළ බව ලංකා ඉන්දියන් තෙල් සමාගම (LIOC) පවසයි.

වසරකට මෙ.ටොන් 3,000 ක ධාරිතාවයකින් යුත් මෙය රුපියල් මිලියන 320 ක ආයෝජනයකින් ඉදිකර ඇත.

මෙම බලාගාරයෙන් ශ්‍රී ලංකාවේ සමස්ත ග්‍රීස් අවශ්‍යතාවය සපුරාලීමට අපේක්ෂා කෙරේ.

මෙම බලාගාරය නවීනතම ග්‍රීස් පරීක්ෂණ රසායනාගාර උපකරණ වලින් සමන්විත වන අතර එමඟින් ලිතියම් මත පදනම් වූ ග්‍රීස් වර්ග රාශියක් පරීක්ෂණාගාරව පරීක්ෂා කිරීමට හැකි වේ.

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 19, 2022 09:18

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

විශ්ලේෂණ- තවත් මෙතනින්

විශේෂාංග- තවත් මෙතනින්

විනිමය අනුපාත

CountryBuyingSelling
Dollar198.50202.99
USA
Pound273.27282.08
UK
Euro233.75242.34
EU
Yen1.791.86
Japan
Yuan30.2331.50
China
Dollar144.54150.86
Australia
CountryCurrencyRate
Dinar530.50
Dinar665.11
Riyal519.49
Riyal54.37
Riyal53.31
Dirham54.44