පසුගිය කාලයේ රට තුළ ඇති වූ නොසන්සුන්කාරී සිද්ධීන්වලට හේතුව සමාජ,දේශපාලන හෝ ආර්ථික කාරණා දැයි වෙන වෙනම හදුනාගත නොහැකි බව මැතිවරණ කොමසාරිස් ජෙනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පවසනවා.
ජාත්‍යන්තර ප්රජාතන්ත්රවාදී දිනය වෙනුවෙන් පැවති වැඩමුළුවකදීයී ඒ මහතා මෙම අදහස් පල කළේ.
[ot-video type=”youtube” url=”https://youtu.be/9LI7qkoiG_Q”]