fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කොළඹ කොටස් වෙළඳපොල ඒකක 10000 සීමාව ඉක්මවා යයි

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 15, 2022 21:14

කොළඹ කොටස් වෙළඳපොල ඒකක 10000 සීමාව ඉක්මවා යයි

කොළඹ කොටස් වෙළදපොල සියලු කොටස් මිල දර්ශකය අද දිනයේදී ඒකක දස දහසේ සීමාව ඉක්මවා ගියා.

කොළඹ කොටස් වෙළදපොලේ අද දිනයේ ගණුදෙනු අවසානයේදී සියලු කොටස් මිල දර්ශක අගය සටහන් වූයේ ඒකක දස දහස් හැත්තෑ දෙකයි දශම තුනයි අටක් වශයෙනුයි. මෙම වසරේ මාර්තු 29 වනදායින් පසු කොටස් වෙළදපොලේ සියලු කොටස් දර්ශකයේ වාර්තා වූ ඉහළම අගය මෙය ලෙසයි සැලකෙන්නේ.

ඒ අනුව අද දිනයේදී රුපියල් බිලියන පහයි දශම තුනයි තුනක ගණුදෙනු පිරිවැටුමක් වාර්තා වුණා. මීට අමතරව අද දිනයේ සාමාන්‍ය ගණුදෙනු හරහා වැඩිම පිරිවැටුමක් වාර්තා වී තිබුණේ ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස් හි කොටස් හරහායි. එය රුපියල් මිලියන 556 දශම එකයි බින්දුවක්.

 

 

 

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 15, 2022 21:14

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

විශ්ලේෂණ- තවත් මෙතනින්

විශේෂාංග- තවත් මෙතනින්

විනිමය අනුපාත

CountryBuyingSelling
Dollar198.50202.99
USA
Pound273.27282.08
UK
Euro233.75242.34
EU
Yen1.791.86
Japan
Yuan30.2331.50
China
Dollar144.54150.86
Australia
CountryCurrencyRate
Dinar530.50
Dinar665.11
Riyal519.49
Riyal54.37
Riyal53.31
Dirham54.44