fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පුනර්ජනනීය තිරසර බලශක්ති සම්බන්ධ නව නිපැයුම් සහ නවෝත්පාදන ප්‍රදර්ශනය ඇරඹෙයි

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 11, 2022 17:55

පුනර්ජනනීය තිරසර බලශක්ති සම්බන්ධ නව නිපැයුම් සහ නවෝත්පාදන ප්‍රදර්ශනය ඇරඹෙයි

පුනර්ජනනීය තිරසර බලශක්ති සම්බන්ධ නව නිපැයුම් සහ නවෝත්පාදන ප්‍රදර්ශනය අද ආරම්භ කෙරුණා. ඒ අමාත්‍ය රමේෂ් පතිරණ සහ රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන්.

ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය – සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය සහ  නව නිපයුම්කරුවන්ගේ කොමිසම එක්වයි ප්‍රදර්ශනය සංවිධාන කරන්නේ. ප්‍රදර්ශනයට සමගාමීව ආයෝජකයින්ගේ හමුවක් ද මෙහි දී පැවැත්වුණා. ප්‍රදර්ශනය හෙට දිනයේදීත් උදෑසන 9.00 සිට පස්වරු 6.00 දක්වා විවෘතයි.

මෙහි දී අදහස් දැක්වූ අමාත්‍ය රමේෂ් පතිරණ මහතා කියා සිටියේ රට තුළ පුනර්ජනනීය බලශක්ති නව යුගයක් ඇති කළ යුතු බවයි.

 

 

 

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 11, 2022 17:55

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්