fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ආර්ථික අර්බුදයෙන් ආරක්ෂා කරගත යුතු වන්නේ අඩු ආදායම් ලාභීන්

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 2, 2022 12:12

ආර්ථික අර්බුදයෙන් ආරක්ෂා කරගත යුතු වන්නේ අඩු ආදායම් ලාභීන්

ආර්ථික අර්බුදයෙන් ප්‍රථමයෙන් ආරක්ෂා කරගත යුතු වන්නේ අඩු ආදායම් ලාභීන් බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසනවා.

ශ්‍රී ලංකාවේ වර්තමාන තත්ත්වය සහ ඉදිරි දැක්ම යන මැයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවති සංවාදයකට එක්වෙමින් මහ බැංකු අධිපතිවරයා මේ බව කියා සිටියා.

 

 

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 2, 2022 12:12

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්