සියලු දේශපාලන පක්ෂ එක්ව ආර්ථික අර්බුදයෙන් මිදීම සදහා කටයුතු කළ යුතු බව අග්රාමාත්ය දිනේෂ් ගුණවර්ධන මහතා අද පාර්ලිමේන්තුවේදී ප්රකාශ කළා. අතුරු අයවැය පිළිබද විවාදයට එක්වෙමිනු අග්රාමාත්යවරයා මේ බව කියා සිටියේ.
[ot-video type=”youtube” url=”https://youtu.be/IqNUMbRWTgo”]