fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

බස්නාහිර,සබරගමුව,මධ්‍යම, වයඹ සහ උතුරු පළාත්වලට තවදුරටත් වැසි

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 1, 2022 09:27

බස්නාහිර,සබරගමුව,මධ්‍යම, වයඹ සහ උතුරු පළාත්වලට තවදුරටත් වැසි

බස්නාහිර,සබරගමුව,මධ්‍යම වයඹ සහ උතුරු පළාත්වලට තවදුරටත් වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ඇතැම්විට වැසි සමග තද සුළං සහ අකුණු ද ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව තවදුරටත් සදහන් කරන්නේ.

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 1, 2022 09:27

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්