fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඉදිරියේ දී විදුලියෙන් පමණක් භාවිතා කරන වාහන රාජ්‍ය සේවයට

ITN News Editor
By ITN News Editor අගෝස්තු 30, 2022 14:39

ඉදිරියේ දී විදුලියෙන් පමණක් භාවිතා කරන වාහන රාජ්‍ය සේවයට

ඉදිරියේ දී විදුලියෙන් පමණක් භාවිතා කරන වාහන රාජ්‍ය සේවයට මිලදී ගැනීමට යෝජනා කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

අද (30) පාර්ලිමේන්තුවට ජනාධිපතිවරයා මුදල් අමාත්‍යවරයා වශයෙන් අතුරු අයවැය ඉදිරිපත් කරමින් මෙසේ පැවසීය.

රජයේ වාහන සඳහා පොසිල ඉන්ධන භාවිතා කරන වාහන ගෙන්වීම තහනම් කරනවා. ඉදිරියේ දී විදුලියෙන් පමණක් භාවිතා කරන වාහන රාජ්‍ය සේවයට මිලදී ගැනීමට කටයුතු කරනවා. එමෙන් ම පෞද්ගලික අංශය ද මෙවැනි වාහන භාවිතයට උනන්දු කරවනවා යැයි අතුරු අයවැය ඉදිරිපත් කරමින් පැවසීය.

 

ITN News Editor
By ITN News Editor අගෝස්තු 30, 2022 14:39

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්