පාර්ලිමේන්තු මන්ත්‍රි මිලාන් ජයතිලක මහතාගේ නිවසට හා දේපළවලට හානි සිදුකිරීම සම්බන්ධයෙන් අවශ්‍යව සිටි සැකකරුවෙකු පොලිසිය අත්අඩංගුවට ගත්තා. පෑලියගොඩ පිහිටි බස්නාහිර පළාත් අපරාධ පරික්ෂණ කොට්ඨාසයේ නිලධාරින් කළ පරික්ෂණයකදීයි මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත්තේ.