එළඹෙන සදුදා පාසල් ළමයින් ප්‍රවාහනය සදහා ලංගම ඩිපෝ හරහා ඉන්ධන ලබාදීමට රජය අවධානය යොමු කළ යුතු බව සමස්ත ලංකා පාසල් ළමයින් ප්‍රවාහන සංගමයේ ලේකම් ලලිත් චන්ද්‍රසිරි මහතා පවසනවා. ඉන්ධන නොලැබීම හේතුවෙන් මේ වනවිට ගැටලුකාරි තත්ත්වයක් ඇති වී ඇති බවයි ඒ මහතා පවසන්නේ.
[ot-video type=”youtube” url=”https://youtu.be/LYDBTQU06EU”]