ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත කණ්ඩායමේ සාමාජිකයන් පිරිසක් අද දිවයිනට පැමිණීමට නියිමතයි.
හෙට දිනයේදී මෙරට නිලධාරීන් සමග සාකච්ඡාවල නිරතවීමට නියමිත බවයි වාර්තා වන්නේ.